ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විසදන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් අඩි 100ක් දිග බැනරයකට අත්සන් එකතු කරන ලදි.
Wednesday, October 2, 2013
නේවාසිකාගාර ගෑටලු විසදනු-උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු!මහජන පෙත්සම
ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විසදන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් අඩි 100ක් දිග බැනරයකට අත්සන් එකතු කරන ලදි.
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment