Showing posts with label ARTICLE. Show all posts
Showing posts with label ARTICLE. Show all posts

Friday, October 11, 2013

විවෘත විශ්වවිද්‍යල ආරම්භය

 විවෘත විශ්වවිද්‍යාල(open universities) පද්ධතිය යනු විශ්වවිද්‍යාල අතරින් විශේෂිත වූ විශ්වවිද්‍යාල පද්ධතියකි. විවෘත විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවය මුලින්ම පෙන්වා දෙනු ලැබූයේ 1963 දී, හිටපු බ්‍රිතාන්ය අගමතිවරයෙකු වූ හැරල්ඩ් විල්සන් විසිනි. ඔහු ප්‍රකශකර සිටියේ විවෘත හා දුරස්ථ අධ්‍යන ක්‍රමයක් සහිත විශ්වවිද්‍යාලයක් අවශ්‍යය බවයි. “University of the Air" යන නමින් ඔහු මෙම සංකල්පය හදුන්වා දෙනු ලැබූහ. ඒ අනුව 1969 දී "University of the Air" ආරම්භ කරන ලදී.

Wednesday, October 9, 2013

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය. Alternative Society නැමැති සිරස්තලය යටතේ මෙම ලිපිය Sunday Island පුවත්පතේ පළ වූයේ හරියටම ඊට සතියකට පෙරය. පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 හිරු පුවත්පතේ නැවත පළවිය.