සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලා අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් පවත්වන මහජන පෙත්සම හා බැනරයකට අත්සන් ලබා ගැනීමේ දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයේ තවත් වැඩසටහනක් කොළඹ හා පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් විසින් අද (2013/10/01 වන) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. අදාළ පෙත්සමයට හා බැනරයට අත්සන් කිරීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ජනතාවගෙන් ඊට විශාල සහයෝගයක්ද හිමිවිය...
Wednesday, October 9, 2013
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment